ජේෂ්්‍යඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , ගරු මංජුල නිරෝෂන් පියතුමා, බ්‍රිෙටා් ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය, මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් සිදුකරන ලදි.