පාස්කු කාලයේ කුළුබඩු භාවිතයේ අඩුවිමක් !

0
57

චතාරික සමය තුළ  කිතුණු භක්තිකයන් අනුගමනය කරන චාරිත්‍ර අතර මස් මාංශ අනුභවයෙන් වැලකී සිටීමද එක් අංගයකි.
ක්‍රිස්තුස් වහන්සේ ගෙ දුක්ප්‍රාප්තිය සිහිකිරීම වෙනුවෙන් යෙදෙන  අපෙු්ල්  මාසය වෙනුවෙන් කිතුණුවන් මෙලෙස උපවාස යෙහි  යෙදෙති
මෙම චාරිත්‍ර  නිසා නිවෙස් වල ⁣වෙනදා මෙන් මාංශ  අනුභව කිරීම අඩුවෙන් සිදුවන බැවින්  මීගමුව තුළ කුළුබඩු අළෙවි වීමෙ අඩුවක් තිබෙන බව කුළුබඩු නිෂ්පාදකයින් පවසා සිටිති

මේ හේතුව නිසා මෙම කාලය තුල මස් මාංශ  පිසිම සඳහා ගන්නා කුළු බඩු වර්ග වල අළෙවි විමෙ පහළ යාමක් දක්නට පුලුවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here