පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් යාපනයේද පහන් දැල්වේ …

0
457

මියගිය අය සිහිකිරිම මිනිස් සමාජයේ අතිශය මුලිකතම වු අයිතියකි. සැබැවින්ම හදවත් සැමගේ මනුෂ්ත්වය ප්‍රකාශ කිරිමකි.
එයට ජාති ආගම් බේදයක් අදාම නැත.
එහෙත් දකුණේ ආණ්ඩු විසින් උතුරේ මෙන්ම නැගෙනහිරද මිය ගිය අය සිහිකිරිමට විවිධ වු සිමාවන් බාධාවන් පමුණුවමින් දුකට පත් ජනයා තවත් පිඩාවට පත්කිරිමට නිරන්තයෙන් කටයුතු කළ අයුරු අප ඉතාහොදින් නිරික්ෂණය කළෙමු.
එවන් පසුබිමකදි යාපනයේ සා.මේරි දෙව්මැදුරට එක්ව මිට වසර 2 කකට ඉහත පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරවලින් මිය අය අහිසංකයන් සිහිකරමින් පහන් දැල්විමට පියවරගෙන තිබුණි.