පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට යුක්තිය ඉල්ලා මිගමුවේ විරෝධතා ඇරඹේ !

0
301

wp 1650515259795බලතන්හාව වෙනුවෙන් අහිංසක මිනිසුන් මරා දැමු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා අද පෙරවරුවේ 8.45 කටුවාපිටිය බාල්දි හංදියේදි නිහඩ විරෝධතාවක් අරඹා තිබුණි.

පාස්කු ප්‍රහාරය සිදුවු ඒ මොහොත සැමරි‌මේ නිහඩ විරෝධතාවයෙන් අනතුරුව මිය ගිය අයගේ ඡායාරූපද අතැතිව පෙළපාලියෙන් මේ පිරිස මිගමුව නගරය කර ගමන් කළේය.wp 1650515259764wp 1650515259754මේ අතර අද සවස් වරුවේ දැවැන්ත විරෝධතා දෙකක් සංවිධාන කරමින් ඇති අතර අද මිගමු නගරයේ සියළුම කඩසාප්පු වසා දමා කළු කොඩි දමා හර්තාලයක් පැවැත්විමටද කටයුතු යොද ඇතැයි වාර්තා වේ.278409672 3073327106316045 2282741748636993990 nwp 1650426786689

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here