පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලන සටන නිව්යෝර්ක් නුවරටත්

0
132
FB IMG 1632323802230
FB IMG 1632322783828
FB IMG 1632322769037
Screenshot 20210922 204743 com.facebook.katana

අද පාර්ලිමේන්තුවේදි රසාමානිකන් මන්ත්‍රී මරුකතාවක් කිව්වා.එයා කිව්වා වෙනදා පිටරටවලදි රාජපක්ෂලට විරෝධය පලකලේ දෙමල ඩයස්පෝරා එක වුනත් දැන් සිංහල,දෙමළ ,මුස්ලිම් හැමෝම එකතුවෙලා ලාංකිකයන් හැටියට අද වෙන කොට විරෝධය පළකරන්නට පටන් අරන් කියල.

පට්⁣ට ඇත්ත.එදා ඉතාලියේ බොලොඤ්ඤා නුවර අගමැති මහින්දට එරෙහිව තිබුන කලු විරෝධය වගේ හූව .ඒවගේම අද නිව්යෝර්ක් නුවර ජනපති ගෝඨාබයට විරුද්ධව තිබුන විරෝධය.මේව දැන් සිද්ද වෙන්නේ ජාතිආගම් භේදයකින් තොරව.විවිධ ආගමික නා⁣යකයෝ පවා අද වෙනකොට මේ විරෝධතාව වලට එකතුවෙලා.අද ජනාධිපති එක්සත් ජාතින්ගේ සංවිධානය අමතන දවසේ නිව්යොර්ක් නගර පවත්වපු විරෝධතාවය අතිශයින්ම වැදගත් එකක්.

Screenshot 20210922 195534 com.facebook.katana
Screenshot 20210922 194909
Screenshot 20210922 210509
https://www.facebook.com/milan.rodrigo.5/videos/1163572250836739/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here