පාසැල් ගිය දරුවන් අනාථ කළ මිගමු බස් වර්ජනය !

0
118

FB_IMG_1559551596485අද පෙරවරුවේ පාසැල් පැමිණි දරුවන් හට සිය නිවෙස් බලා යාමට නොහැකිව තිබුනේ මිගමුවේ බස්රථ හිමියන් විසින් කඩමුඩියේ තීන්දු ගනිමින් ක්‍රියාත්මක කරන්නට යෙදුන වැඩවර්ජනයක් නිසාවෙනි.මහනුවර දි  උපවාසයක යෙදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රතන ස්වාමින්වහන්ට සහය පිණිස මේ බස් වර්ජනය ක්‍රියාත්මක බවද සැලය.

ඡායා-අරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here