විජයරත්නම් පාසැලට නව තෙමහල් ගොඩනැගිල්ලක්.

0
211

SAM_5469උත්සවා කාරයෙන් මිගමුව විජයරත්නම් මධ්‍ය මහා විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල ආරාධිතයන් මගින් සිහිවටන ඵලකය නිරාවරන නිරිමෙන් 2013 සැප්තැම්බර්  16 වන විවෘත කෙරුනි.  උත්සවයේ ප්‍රධාන ආරාධිත නැගෙණහිර පලාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යයක්ෂ (දෙමළ අංශය) යෝකේස්වරි ඩෙයම් මහත්මිය   අරුනාචලම් පිල්ෙලෙ සිවානන්දන් මහතා කතොලික පුජක සිරියාක් නජායර්කුලම තුමාණන්  පෙරිය සාමි පිල්ෙලෙ භාරත් කුමාර්  මිගමුව නාගරික සභික සදිස් කුමාර් මහතා සහ සිවශි්‍ර කුකේස්වර කුරුක්කල් තුමාවන්ද විදුහල්පති එන් කනේශලින්ගම් මහතා විසින් පිළිගැනිම සිදුකරන ලදි නව ගොඩනැගිල්ල විවෘත කිරිමෙන් අනතුරුව ප්‍රධාන ශාලාවට පැමණියහ එහිදි ශ්‍රි සිත්ති විනායගර් දේවස්ථාන ප්‍රධාන පුජක සිවශ්‍රි   කුකේස්වර කුරුක්කල් තුමා විසින් ආශිර්වාදත්මක සෙත් දේශනය කරනලදි එහි අවස්ථා කිහිපයක් ඡායා රුපයෙන් දැක්වේ
ඡායාරුප සහ සටහන සුජාඉල් මුනිර්