පා.ම. මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනීගේ පියාණන් අභාවප්‍රාපත් වේ

0
68

viber image 2019-03-12 , 15.23.50පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආදරණිය පියාණන් වන අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු අසූ අට වන වියේ පසුවිය. මේ වනවිට ඔහුගේ දේහය අංක 276ර/1 වැලිහේන කොච්චිකඩේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු 2019-03-13 වන බදාදා 3.30 ට තෝප්පුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ.