පැච් නැති ජිවිතයක් – වියදම් අඩු වාහනයක්….

0
150

jel 1jel2රථ වාහන සහ පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් වැනි දුව්‍යමය ඉන්ධන භාවිතාන එන්ජින් වල ඉන්ධන දහනය සියයට දහයකින් ඉතිරිකර දෙන ‘ඩයිප්ටේන්’ නිෂ්පාදනය කටාන ප්‍රදේශයේ ජනතාවට හදුන්වාදීම පසුගිය ජුනි 29 වනදා කටාන,කදවලදී සිදුවිය. ‘ඩයිප්ටේන්’ දියරය ඉනධන සමග මුසුකර ගැනීමෙන් ඉන්ධන කාර්්‍යක්ෂමතාවය සහ එන්ජිමේ කල්පැවැත්ම වැඩිකරගත හැකිවන අතර එන්ජිමේ ආයු කාලය සියයට විස්සකින් වැඩිකර ගත හැකි බව මෙම නිෂ්පාදකයින් පෙන්වා දේ.
එලෙසම රථවාහන වලට යොදා ඇති ටියුබ්ලයින් ටයර් සදහා නිර්දේශිත ”ටයර් ලයින ජෙල්” නිෂ්පාදනය හදුන්වාදීම ද මෙදින සිදුවිය.

විමසීම් – ෆස්ට් චොයිස් ලංකා පුද්ගලික ආයතනය
417/34/එක්රැස උයන/ කදවල / කටාන

දුරකතන – 0312242434/ 0777 309620/ 071 8129635
web -www.firstchoicelanka.com