මිගමුවට ඇද හැලුන ධාරාණිපාත වර්ෂාව නිසා පාරවල් ගණනාවක්ම වතුරෙන් යටව තිබේ.මේ හේතුව නිසා වැඩ ඇරි නිවෙස් වලට පවා යාමට නොහැකිව බොහෝ අසරණව සිටිති.




මිගමුව දශක ගණනාවක් පුරා පාලනය කරනු ලැබුවේ ලංසා පවුලය.
දැන් මිගමුවේ පවතින කොමසාරිස් පාලනය යනු ලංසා පවුල් පාලනයේ දිගුවක් මිස අන් කිසිවක් නොවේ.
ලංසලා වැඩ බලන කොමසාරිස්වරයෙකු මිගමුවට ගෙනාවේද ඒ නිසාය.
ඔවුන් මේ කරදර හිරිහැර කිසිවක් නැත.උන් ගොඩ ගියේය.මිගමුවේ මිනිස්සු හැමදාමත් ගඟේ යති.