ගම්පහ දිස්ත්රික්කය තුල වැඩි ඡන්ද 30000 කින් දින්න ආසනයක් නැත,
එ් වෙනුවෙන් දැවැන්ත සටනක් දියත් කළ මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත මනාප පොරය තුල අද එළියේය.එහෙත් ගම්පහට පැරිෂුට් එකකින් පැමිණි චතුර සේනාරත්ත දැන් ඇතුලේය,
මනාප ඡන්දයේ රඟ කියන්නට තවත් උදාහරණ කුමටද ?මෙය වෙනස් කරනවා හැර …