පෑලියගොඩ කොරෝනා පොකුර 1810 දක්වා ඉහලට !

0
102

paliyagoda-825x412අද තවත් කොරෝනා  ආසාදිත රෝගින්  280 ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ පවසා සිටින අතර ඉන් 15දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.

අනෙක් 265දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වේ.
මේ අනුව පෑලියගොඩ කොරෝනා පොකුර මේ වන විට 1810 දක්වා ඉහල ගොස් තිබේ.මේ ප්‍රමාණය මේ දක්වා ඉහල ගොස් ඇත්තේ සතියක තරම් කාලයක් තුලදි විමද විශේෂත්වයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here