පසුගිය සිකුරාදා මිගමුව පිටිපන මහලෙල්ලමේදි සිදුකරන්නට යෙදුන 320 ගේ PCR පරික්ෂණ වලින් 270 ක ප්රථිපල මේ වන විට ලැබි ඇතැයි වාර්ථා වේ.
ඒ අනුව ඉන් 50 දෙනෙකු කොරෝනා අසාදිත රෝගින් බවට හඳුනාගෙන තිබේ.
මේ අනුව මිගමුවේ මුළු ආසාදිත රෝගින් ගණන 93 ක් දක්වා ඉහල ගොස් තිබේ