මෙම උත්සවය ආරම්භ කරන්නට කටයුතු සූදානම් කර තිබියදී එතැනට පැමිණ ඇති සරත් ගුණරත්න මහතා සහ ඔහුගේ ආධාරකරුවන් විසින් මීගමුව නගරාධිපතිවරයා සමග බහිබස්වී ඇති අතර ගැටුම ඒ අතර තුළ ආරම්භ වී තිබේ. මෙහිදී සරත් ගුණරත්න මහගේ පාර්ශයෙන් පැමිණි පුද්ගලයෙකු සහ නා.මන්ත්රී විග්නේසියස් (ලොකු කුමාර )අතර තදින් ගැටිබැට හුවමාරුවක් සිදුවී තිබේ. මෙහිදී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්රතිකාර ලබන බ වාර්තා වේ.
මෙම ගැටුම නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ මෙම විවෘත කිරීමට සරත් ගුණරත්න මහතාට ආරාධනා කර නොතිබීමයි.
ඡායාරෑප – දිල්ශාන් ක්රිෂාන්ත තිසේරා