පිටිපන ගමෙන් තවත් කොරෝනා අසාදිතයෙක්….

0
98

corona-web4-825x412මීගමුව මැදපිටිපන ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වි තිබේ.ඇය නිදහස් වෙළඳ කලාපයේ චීෆ් වේ ආයතනයේ සේවය කළ අයෙකු ලෙස වාර්ථාවේ.එම ආයතනයේ සේවිකාවන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙසින් හඳුනාගැනිමත් සමඟින් එහි සේවය කල පිරිස් නිරෝධායනයට යොමුකර තිබුණි.මැදපිටිපනින් අද වාර්තා ඇති රෝගි කාන්තාව එසේ ⁣නිරෝධායනය වෙත යොමු කර තිබුන අයෙකි.