2011 පළාත් පාලන මැතිවරණය සදහා සියලූම ප්රචාරක කටයුතු ඔක්-05 වනදා රාත්රි 12 න් අවසන් විය. එහෙත් මැතිවරණ නීතිය පසෙකලා මහින්ද චින්තනයට අනුව අදත් මැතිවරණ ප්රචාරක කටයුතු වල නියැලෙන පුද්ගලයන් ගැන මීපුර නිව්ස්වෙත වාර්තා වේ . හිටපු සන්ධාන නාගරික මන්ත්රී වරයෙකු වන සුනිල් සිල්වා පිටිපන ප්රදේශයේ අදත් දහවල්වරුවේ සිමෙන්ති බෙදාදී ඇත. එමෙන්ම ආන්ඩු පක්ෂ ම්න්ත්රි බන්දුල නාඔටුන්න මන්ර්ත්රීවරයාද ඊයේ පිටපනදී පුද්ගලයින්ට රැ 2000 නෝට්ටු ලබාදී ඇත.