
පිටිපන දකුණ ධිවර සමුපාකාර සමිතියේ ප්‍රධානියෙකුටද කොරෝනා රෝගය වැළදි ඇතැයි වාර්තා වේ. අදාල සමුපාකාර සමිතියේ ප්‍රධානින් පිරිසක් පසුගිය දිනක දකුණු පළාතේ සංවාරයක නිරතව සිටි බවද සැලය.
කෙසේ වෙතත් මේ ගමනට සම්බන්ධ වු පිරිස් පිළිබදව නිරවදි තොරතුරු අදාල සෞඛ්‍ය බලධාරින් වෙත ලබාදිම පමාවිම ගැනද ගැටළු රැසක් පසුගිය දිනවලදි මතුව තිබුනි.
මෙසේ ආසාදිතව ඇති සමුපාකාර සමිති ප්‍රධානියා මිගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකුගේ පුතෙකු බවද වාර්තා වේ.