මිගමුවේ පිටිපන මංකුලිය පාලම කියන්නේ ලෝකේ විසිහතර පැයම බිලි බාන එකම පාලම වෙන්නත් පුලවන්.




හැබැයි එතන ටිකක් වෙනස් .මොකද පාලමේ එක කෙලවරක ඉදන් අනික් කෙලවරට යනකම්ම එක දිකට බිලිබාන කට්ටිය.
ලගට කරල ඇහැව්ව මොකද මේ අද කට්ටිය අද සරුද කියල

පාරපැටව් ඇම් කනව ඒකයි මේ සෙනඟ…
වැස්සත් එක බොරවතුරත් ඇවිත් ඉතින් පාරා පැටව් රංචු පිටින් පාලම යට..