පිටිපන ලෙල්ලමේ අද කුම්බලාවා කිලෝවක් රු 160යි ! මුරල්ලා රු 120යි !

0
453
dav
කුම්බලාවා

වෙන දවස්වලට සාපෙක්ෂව අද පිටිපන ලෙල්ලමට මාළු තොග පැමිණ ඇති ආකාරයේ යම් අඩුවක් පැවතියද මත්‍යස්‍ය මිළ ගණන් කලින් දිනවලට සාපේක්ෂකව ඉතා ඉහලට ගොස් ඇති බවක් නොපෙනේ.
පුච්චකණ්නි සහ කුම්බලාවා කිලොවක් රු 160යි ! මුරල්ලා රු 120යි !ලින්නා රු 260යි !මීවැටි රු 350යි !පරව් රු 400 යි !පොඩි තෝරු රු 650යි !බලයා රු 230යි !ගල්මාළු රු 350යි !කෙලවල්ලා රු 450යි !පොඩි ඉස්සෝ රු 450යි !හුරුල්ලා රු 200 යි !