පිටිපන ලෙල්ලමේ මාළු මිල තාමත් පහල නොයන ලකුණු ?

0
364
පිටිපන ලෙල්ලම
පිටිපන ලෙල්ලම
පිටිපන ලෙල්ලම

පිටිපන මාළු ලෙල්ලමේ මාළු මිල මේ දිනවල පහල නොබසින ලකුණු පසුගිය දින කිපය පුරාම දකින්නට ලැබුණි.
බලයා 340යි/කෙලවල්ලා රු 600/සාලයා රු 160යි/හුරුල්ලා රු 400/ඉස්සා කුඩා රු 550යි/මාධ්‍යම රු800යි /ලොකු රු 1200යි/ලින්නෝ රු 340යි /අලගුඩුවා රු320 යි /තිරලි රු170 යි /මිමැටි ලොකු රු 600යි /මීමැටි කුඩා රු 400 යි /හබරලි රු 500යි

Save