පිටිපන වීදියේදී සුනිල් සිල්වා සහ ඇන්ටන් ජයවීර ගැටුමක්

0
48

පසුගිය සිකුරාදා පිටිපන වීදියේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන ඇන්ටන් ජයවීර සහ සුනිල් සිල්වා අතර ගැටුමක් හටගෙන ඇත. එම ස්ථානයට ජයවීර මන්ත‍්‍රීවරයාගේ ආධාරකරුවන්  පිරිසක් ද සහභාගී වී ඇති අතර මෙම ගැටුම සදහා මුල්ව  ඇත්තේ  සුනිල් සිල්වා විසින් පිටිපන වීදියට විදුලි පහසුකම් ලබාදීම නිසා යැයි ඒ අවට ජනතාව පවසති.