පිරිසිඳු කහ කුඩු භාවිතය වාසි රැසක් ගෙන දෙයි

0
266

කහ කුඩු

කහ කුඩු භාවිතයෙන් ඔබගේ මතක ශක්තිය වැඩි වන බව දැන සිටීයාද? නැතිනම්, අද සිට ඔබගේ ආහාර වේලට අනිවාර්‍යෙන් අපගේ විශ්වාසනීය කහ කුඩු එක් කර ගන්න.

පිරිසිඳු කහ කුඩු භාවිතයෙන් ඔබට ලබා ගත හැකි වාසි රැසකි.

  • වේදනා නාශකයක් ලෙස – වතුර සමග කහ කුඩු මිශ්‍ර කර ගන්න. උණුසුම් ජලයෙන් පොගවා ගත් රෙදි කැබැල්ලක් තුවාලය මත තබා, කලින් සාදා ගත් මිශ්‍රණයෙන් පොගවා ගන්න.
  • කැන්ස අවධානමෙන් ඔබව මුදවා ගනී.
  • ප්‍රතිශක්ති කරණය වැඩි කරයි.
  • හන්ඳි පත් වේදනාව අවම කරයි.
  • නිසි භාවිතයෙන් දීප්තිමත් සමක් ලබා දෙයි.turmeric

ඔබට දීප්තිමක් සමක් ලබා දිය හැකි  එකක් ගෙදරදීම සාඳාගත හැකි අයුරු පහතින් කියවා දැන ගන්න.

කඩල පිටි(ඉතා පිරිසිඳු ලෙස සැකසූ කඩල පිටි වෙතින් ලබා ගත හැක.) තේ.හැ. 2
දෙහි යුශ තේ.හැ. 1
කිරි තේ.හැ. 3-4
කහ කුඩු තේ.හැ. 1/2
තලපයක් සේ සාදා මුහුනේ තවරන්න. විනාඩි 15කට පමණ කර කිරි ස්වල්පයක් ආදාරයෙන් විනාඩි 3ක් පමණ කරන්න.
ඇල් වතුරෙන් සෝදා හරින්න.ඔබ භාවිතා කරන  ක්‍රීම් වර්ගයක් ඉන් පසු මුහුණේ තවරන්න.
කිසිඳු වර්ණ ගැන්වීමකින් තොර ඉතා විශ්වාසනීය ලෙස පිලියල කරනු ලබන “මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් කහ කුඩු” පරම්පරා ගනනාවක විශ්වාසය දිනා ඇත.


මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්
නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව
දු.ක.0312230838


මොණිකා ග්‍රයින්ඩින්  මිල්ස් ව්‍යාපාරයේ නිශ්පාදන
කරපිංචා කොල හිස්කෙස් වර්ධනයට උපකාරයක්.


බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?


මොණිකා වෙතින් මුළුතැන්ගෙට කළඑලියක්


ගරම් මසාලා


වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු