පිලිසකර නොවු කාණු පද්ධතිය

0
208

SAM_5004new

මෙම  ඡායා රුපයෙන් දැක්වෙන්නේ  මිගමුව පලවෙනි හරස් වීදියේ පැරණි තානායම  පිටුපස අබලන්වි ඇති පිලිසකර නොවු කාණු පද්ධතියයි. මෙවැනි අක්‍රමික ආකාරයට පවතින   කාණු   තවත් මීගමුවේ තිබේ. නමුත් අද මීගමුව මහ නගර සභාවට මේවැනි නගරයට අවශ්‍ය දේ සිදුකර දීමට හැකියාවක් නැත. නමුත් පසුගිය කාලයේ මීගමුව මහා නගර සභා වාරයකදී  ආණ්ඩු පක්ෂය විසින්  මන්ත්‍රිවරුන්ට විදේශ රටවලට ගොස් ඉගෙන ගැනීමට දේ ඇති බව ට යෝජනාවක් ගෙන ආවේය.  පුරවැසියන් වන අපහට දැන් බලාගෙන  සිටින්නට  වී ඇත්තේ මොවුන් රට ගොස් විදේශයෙන් ඉගෙන ගෙනවිත් හෝ නගරය පිළිවෙල කිරීමට මෙවැනි අඩුපාඩු සපුරාවිදැයි කියාය.

ඡායා -සුජායිර් මුනිර්