පිළිකාව ගැන දැනගන්න ……

0
438

පිළිකාවක් යන නම ඇසු සැනින් අපේ සිතට නැගෙන්නේ ඉතා බියකරු සිතිවිලි මාලාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. පිළිකාවක් ලෙස සැලකෙන්නේ අපගේ ශරීරයේ යම් කිසි සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් හා විකෘති තාවයක් පෙන්නුම්කර ඉතා සීග්‍ර විභාජනයකට ලක්වීමයි. ලෝකයේ දැනට පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන අතර ශරීරයේ ඕනෑම තැනක මෙම පිළිකා තත්ත්වයන් ඇති විය හැකි බවද සත්‍යයකි. ලෝකයේ සෑම රටකින්ම පාහේ මෙම රෝගය වාර්තාවේ. 2012 වසරෙන් වාර්තා වන අන්දමට පිළිකා සම්බන්ධ මරණ මිලියන 8.2ක් වාර්තා වී තිබේ. මේ පිළිකාව පිළිබඳව තවත් කරුණු කිහිපයක් අපි ඔබ හමුවේ තැබීමට කැමතියි.

පිළිකාව නිසා දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි.

mouth cancer word cloud

පිළිකාව නිසා ලොව පුරා මියයන සංඛ්‍යාව AIDS , ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවට ද වඩා වැඩිය.

1375240294 cancer patient female

ශරීරයේ ඕනෑම කොටසකට වැළඳිය හැකි ආකාරයේ පිළිකා වර්ග 100කට අධික සංඛ්‍යාවක් ඇති බව දැනගන්නට ලැබේ.

types of cancer

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පිරිමි පුද්ගලයෙකුට තම ජිවිත කාලය පුරා පිළිකාවක් වැළඳීමේ අවදානම 50% කි.

18mqfatgp5npgjpg

සියලු පිළිකා වලින් 30% ක් දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් ඈත්වීමෙන් වලක්වා ගත හැකි බවට සොයාගෙන තිබේ. මේ සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම දිනපතා ව්‍යායාම් කිරීමද උපකාර වේ.

3116280943 1 3 mdgqFb4H

ලොව පුරා පිළිකාවෙන් සුවය ලද හා පිළිකාව සමඟ සටන් කරමින් ජීවත් වන පුද්ගලයින් මිලියන 28ක් ජීවත් වන බව වාර්තාවේ.

CancerExercise6 6

ඇවිදීම වැනි ව්‍යායාම් තුලින් පියයුරු පිළිකා (breast cancers) ඇති වීමේ අවධානම 25% කින් පමණ අවම කරන බව සොයාගෙන තිබේ.

Man Jogging and Woman Walking

මර්ජුවානා ශාකයෙන් ලබාගන්න ඖෂධයක් මඟින් පිළිකා සෛල වල වර්ධනය අඩාල කර එය ව්‍යාප්ත වීම වැළැක්වීමට භාවිතා කෙරේ.

Marijuana Doctors in Arizona

දුම්වැටියක් තුල විවිධ රසායනික ද්‍රව්‍ය 4800ක් පමණ අඩංගු වන අතර ඉන් 69ක් පිළිකා කාරක ලෙස හඳුනා ගෙන තිබේ.

passive smoking1

මෑතකදී සිදුකළ අධ්‍යනයක් තුලින් multi-vitamin භාවිතය නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවධානමක් පවතින බව සොයාගෙන තිබේ.

1234731928 multivitamins 424

1991 වසරට සාපේක්ෂව 2010 වසර වන විට පිළිකා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

Cancer Research
ජනප්‍රිය සුපිරි නිලි ඇන්ජලිනා ජෝලිගේ පියයුරු පිළිකාව පිළිබඳව වාර්තාවීමත් සමගම පළමු මාස කිහිපය ඇතුලත ලොව පුරා පියයුරු පිළිකා පරික්ෂා සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ප්‍රමාණය දෙගුණ විය.
Angelina Jolie Mastectomy Breast Cancer

මුලික අදියරේ දියවැඩියාව පිළිකා අවධානම 15%කින් වැඩි කරයි.

Pre Diabetes

පියයුරු පිළිකා වලින් ඇමෙරිකාවේ පිරිමින් 450ක් පමණ වසරකට මියයයි.
1405516993054.cached

රතු වයින් වලින් පිළිකා සෛල විනාශ කරයි.
2012 9 14 RedWineඅන්තර්ජාලයෙන් උපුටා ගැණුනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here