පුංචි ආණ්ඩුවේ මීගමු එජාප නියෝජිතයෝ ඇමති ජෝන් ඉදිරියේ දිවුරුම් දෙති !

0
62

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

මෙවර (2018)  පළාත්පාලන   මැතිවරණයෙන්   ජයගත්  එක්සත්ජාතික  පක්ෂයේ  මන්ත්‍රීවරු    දිව්රුම්දීම කුඩාපාඩුව  පැරඩයිස්  හෝටලයේදී    අද (21දා)  පැවැත්වින.  මෙම උත්සවය  සදහා  මීගමුව  ශාන්තපීතර දේවස්ථානයේ   පාලක පියතුමා වන   ගියොම් නෝනිස්   පියතුමාද සහභාගී විය.  ප්‍රථමයෙන්  සියළුදෙනා  සාමුහිකව  ප්‍රතිඥා  දීමෙන්  අනතුරුව  මේ  සදහා  සහභාගිවූ  ක්‍රිස්තියානි  කටයුතු සහ  සංචාරක  ඇමතිතුමා  ඉදිරියේ දී    මන්ත්‍රීවරු   එකිනෙකා  පෞද්ගලිකව   දිව්රුම්  දීම  සිදුකරන ලදී.  මේඅනුව  රොයිස්   විජිත   මන්ත්‍රී  තුමා  ප්‍රථමයෙන්   දිව්රුම්දීම  කළ  අතර   ඉන්පසු  පහත  සදහන්  පරිදි  අනෙක්  මන්ත්‍රීවරු    දිව්රුම්  දෙන ලදී.

දිව්රුම්දීමෙන්  අනතුරුව   ආගමික  වශයෙන්   පියතුමා  විසින්  පැමිණ  සිටි පිරිස  අමතා  කථාකළ  අතර   ඉන්පසු   රොයිස්  විජිත  මහතා ගේ  කථාවත් අවසන   ක්‍රිස්තියානි   කටයුතු  සහ  සංචාරක  ඇමති   ජෝන්  අමරතුංග  ඇමති තුමා ගේ  කථාවෙන්  පසු  රැස්වීමේ  කටයුතු  අවසන්  කරන ලදී.

*මොහොමඩ්  නස්මියාර්  මහතා

*ඇනටනි  කැලිස්ටර්  ජයකොඩි  මහතා

*රොහාන්  ජීවානන්ද  මහතා

*සජිත්  මෝගන්  මහතා.

*ගිහාන් ප්‍රනාන්දු  මහතා.

*මාක්  ඔඩ්රි  සුජිත්  ප්‍රනාන්දු  මහතා.

*සෙබස්තියන්  නිව්මන් ප්‍රනාන්දු  මහතා

*සංගීත්  පෙරේරා  මහතා

*සුමින්ත  ප්‍රසන්න  නිරෝශන් ප්‍රනාන්දු  මහතා.

*නාමල්රෝයි  ප්‍රනාන්දු  මහතා.

*කාන්චනා  වීරසිංහ  සිල්වා  මහත්මිය.

*දිහාරා  රන්දිලිනි  ප්‍රනාන්දු  මෙනෙවිය.

*ඇන්ටනි  ශ්‍රීසියස් ගෝමස්   මහතා.

*ප්‍රදීප්  චාමර  ප්‍රනාන්දු  මහතා

*පියුමි  රේනු  වීරසංහ  මහතා.

*ඇන්ටනි   රොෂාන්කොන්ඩ්‍රඩ්  ප්‍රනාන්දු  මහතා

*මිල්රෝයි  ප්‍රනාන්දු  මහතා

*ශ්‍රීනිකා  ප්‍රනාන්දු  මහතා.