පුංචි මන්ත්‍රීලාගේ රැස්විමට මහින්ද පැමිණේ.මාධ්‍යයට තහංචි?

0
104

susantha and MRඉදිරි පළාත් පාලන මැතිවරණය  ගැන මහින්ද පිලේ සැලැස්ම  කතාකර ගැනිම  සදහා කැදවා ඇති පූංචි මන්ත්‍රීලාගේ රැස්විමට  හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ  මීට සුලු  වේලාවකට පෙර පැමිණි බව එහි සිටින අපගේ වාර්තාකරු පවසා සිටි.

එහෙත් මෙම රැස්විම තවමත් මාධ්‍යවේදීන් හට තහනම්ව පවති.රැස්විම අවසානයේ  මාධ්‍යවේදීන් කරුණු ඉදිරිපත්කරන එහි සංවිධායකන් පවසා සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here