පුංචි රෝමය කුඩු රජවරුන්ගේ රජදහනක් යැයි හැන්සාඩ් ගතවෙයි.?

0
192

මීගමුව එකල ප්‍රසිද්ධව පැවැතියේ දේදුණු නගරයක් ලෙසිනි. ඒ සිහල දමිල මුසල්මානුවන් සාමයෙන් සමගියෙන් දිවි ගෙවු ප්‍රධාන නගරයක් විම නිසාය.
එහෙත් මෑතක සිට මීගමුව හදුනාගනු ලබන්නේ පතාල මැරයන්ගේ රජදහනක් ලෙසය.හොරුන් සහ මංකොල්ලකරුවන්ගේ තිප්පොලක් හැටියටය.
ඒ මදිවට පසුගිය දිනක මැතිසබයේ ඇතිවු කුඩු පිළිබද විවාදයේදි ඉතිහාසයේ පළමු වතාවට මීගමුව නගරයේ දේශපාලකයෙකුගේ නම කුඩු මුල්කරගෙන හැන්සාඩ් ගතවෙයි.
පාර්ලිමේන්තුව තුල වේගවත් කථාවක් කරමින් ජවිපෙ මන්ත්‍රි අනුර කුමාර සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මේ තත්වය කදිමට පැහැදිලි කළේය.
දැන් ඒ සියල්ල හැන්සාඩ් ගතවෙමින් ඉතිහාසයට එක්විමට නියමිතය.
රාජපක්ෂ පාලනය යටතේ පුංචි රෝමයට ගිය කලක් ……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here