පුදුම වෙළඳාමක් !

0
202
All-focus

All-focus

මීගමුව නගරය නත්තල් උණුසුමින් පිරී ඇත. ඊයෙ  සෙනසුරාදා බසාර් එකත් නිසා තදබදය වැඩිවී තිබුණි.

ඒ තදබදයට ඔරොත්තු නොදෙන ආකාරයට  පදිකයන්ට වෙන් වු මං තීරු වලද ඉඩ වෙළඳාම් කිරීම සඳහා ලබා දී තිබුණි. මෙය කිසිසෙත් නොගැලාපන ආකාරයට සිදුවු තැන්ද තිබුණි. සමනල බිල්ඩින් එක අසල පදිකයින් ගමන් ගන්නා මං තීරුව අවසන් වන තැනද වෙළෙඳුන් ට වෙළඳාම සඳහා ලබාදී තිබූණි. මෙය බෞද්ධ මන්දීරයේ ඉදිරිපස පදික මං තීරුවයි. අවසන් වන තැනින් පාරට පිවිසීමට තැනක් නොමැත.
මේ කිසිසේත් නගරයේ පිළිවෙලට නම් ගැලපෙන ක්‍රියාවක් නොවේ. එමෙන්ම මාර්ග නීති වලට ද සපුරා පටහැනිය.

ජසින්තා නිර්මලී