Editor's Choice පුපුරා ගිය ටයරය හේතුවෙන් කටුනායක අධිවේගි මාර්ගයේ සිදුවූ අනතුර By fgamage - 2020 November 11 0 350 FacebookWhatsApp කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 25 වන කිලෝමීටර් කණුව අසලදී ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට බස් රථය පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් ඊයේ රාත්රි 10.05 ට පමන සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරාට බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුන බව වාර්ථාවේ . Accident 1st ෆේස් බුක් පිටුවේ ඇති කොමෙන්ටුවක සටහන්ව ඇත්තේ මේ අවස්ථාවේ බස්රථයේ සිට ඇත්තේ රියදුරා පමණක් බවය මුලාශ්රය -නිව්ස් වයර්