පුරවැසි මාධ්‍යකරණය සදහා මුලකුරු උගනිති.

0
199

පුරවැසි මාධ්‍යකරණය අද  සමාජය තුල හෙමින් හෙමින් යම් හැඩයක් ගනිමින් තිබේ.
70 වියැති හේරත් මහතා සිය ජිවිතයේ පළමු   SMS   පණිවිඩය යවන්නට පුහුණු විය.
”අපට බටහිර තාක්ෂණය ගැන අපේ කාලේ දිල තිබුණ ආකල්ප හින්දම මම හැන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කරන එක ගැන පවා උනන්දුවක් තිබුනේ නැ.
ඒත් දැන් තේරෙනවා ,
මම කොහොම හරි හිතාගත්තා මේක පුරුදු වෙන්න ඕනේ කියල…”හේරත් මහතා පවසයි.
පැරණි ශ්‍රිලනිප ක්‍රියාධරයෙකු වු හේරත් මහතා විශ්‍රාම විදුහල්පතිවරයෙකි.
කුරුණෑගල ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසින් සමාජ ක්‍රියා වල  නියැලෙන ඔහු ඇතුළු අනෙක් සඟයන් මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදින්ගේ මගපෙන්විම යටතේ මෙසේ පුරවැසි මාධ්‍යකරණය පිළිබද මුලකුරු කියවන්නට පටන් ගති.Herath 1