පුරුදුවෙන්න ස්කැන් කරලා මීගමුව රෝහලේ යන්තරේ කැඩිලා

0
137

prefabricated-maternity-ward-78442-158789මීගමුව රෝහලේ ගැබනි වාට්ටුවේ ඇති ස්කෑන් යන්ත්‍රය ඒ පිළිබද නිසි පළපුරුද්දක් නැති පිරිසකගේ පරිහරණය නිසා දැනට අක්‍රියව පවතින බව වාර්ථා වේ.
විශේෂයෙන්ම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා නොමැති අවස්ථාවලදි ඒ වාට්ටුවේ සේවයේ නියුතු නම සදහන් කිරිමට නොහැකි කිපදෙනෙකු විසින් පැය ගණන් පුරුදු විම සදහා මේ යන්ත්‍රය භාවිතා කරන බවත ් මේ නිසා එක් ගැබනි මවක පවසා සිටියේ ඇයට පැයක් පමණ කාලය ක් සැකෑන් ්‍ යන්ත්‍රයට වි සිටිමට සිදුවිම නිසා මුත්‍රා කිරිමට පවා යාමට ඉඩක් නොතිබුන බවය.
කෙසේ හෝ දැන් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාවිරහිත විම නිසා ගැබනි මව්වරුන්ගේ ප්‍රතිකාර සදහා අර්බුදයක් මතුව ඇත.