පුෂ්පා ප්‍රවාහන සේවයේ වාහන 4 ක් ගිනි තබා මාසයයි. නීතිය නිහඬද?

0
80

IMG-20190921-WA0031
මීගමුව පෙරියමුල්ල , පරණ හලාවත පාරට හැරෙන ස්ථානයේ ඇති පුෂ්පා ප්‍රවාහන සේවයට අයත් වාහන 4 කට ගිනි තබා අදට (21 )මාසයකි. තවමත් මෙම සිදුවීමේ සත්‍ය සොයාගැනීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත්වී නැතිබවට ඔවුන් චෝදනා කරයි.