උදෑසන සිට ගනේමුල්ලෙ පෙට්‍රල් පෝලිම කි.මි 2 වැඩි මිසක අඩු නැත පැය ගනනාවක් පෝලිමේ සිටින කන්‍යා සොහොයුරියක්
දුටු අප මෙසේ ඇසුවෙමු
” සිස්ටර් ඇයි පෝලිමේ ඉන්නෙ පූජ්‍ය පක්ෂයට පෝලිමේ ඉන්න ඕනෙ නෑ සිස්ටර් කෙලින්ම ගිහින් පෙට්‍රල් ගහන්න පුලුවන් නෙ “
සිස්ටර් – “ගොඩක් අය පෝලිමේ ඉන්නවනෙ කමක් නෑ මම පෝලිමේ ඉදලා ගන්නම් “
මාහට මෙන්ම එතැන සිටි බොදු කිතුනු සැමට එතුමිය කෙරෙහි විශාල ගෞරවයක් ආදරයක් ඇතිවිය
එතුමිය කවුරුත් දැයි සොයා බැලීමට ආශාවක් ඇතිවිය
ඒ තමයි ගනේමුල්ල තිබ්බටුගොඩ කන්‍යාරාමයේ වැඩ වසන සිස්ටර් සයුරි
ජේසු පිහිටයි සිස්ටර්
💕🙏🏻💕
උපුටාගැනීමකි.