පෙරහැරට අලි ඕනැමද…?

0
223

FB_IMG_1502174667943

++++++++++++++

තෙල් වලින් දුවන වාහන නැති කාලයේ මිනිස්සු ගමන් ගියේ පයින් හෝ අශ්ව කරත්තවල හෝ ගොන් කරත්තවලය . පෙරහැරේ ධාතු කරඬු වඩම්මන්නට අලි යොදාගත්තේද ඒ නිසාය .

අද වාහන තිබෙන බැවින් පයින් හෝ සතුන් ඇදගෙන යන වාහන වල මිනිස්සු යන්නේ නැත. එබැවින් පෙරහැරේ තව දුරටත් ධාතු කරඬු වඩම්මන්නට අලි යොදා ගත යුතු නැත .දර්ශනීය ලෙස සැරසු වාහනවල කරඬු වඩම්මන්නට යොදා ගැනීමට පුලුවන

මෙතරම් දියුණු වාහන තිබෙන යුගයේ අලි පිට කරඬු වැඩම වීම ඇත්තෙන්ම හාස්‍ය ජනක නොවේද?

අනෙක් අතට බුදු දහම අවිහිංසාව මත පදනම් වූ දහමකි .වනාන්තරයේ සිටි අලි අල්ලාගෙන අවුත් වැඩට යොදාගැනීම බුදු දහමට කොහෙත්ම ගැලපෙන්නේ නැත එය හිංසනයකි. සතුන් වහල් සේවයේ යොදාගනීමකි .

වහල්ලුන්ද අලි මෙන්ම දම්වැල් වලින් බැඳ ගැට ගසා තැබුවේ ඔවුන්ගේ නිදහස අහිමි කිරීමටය

බර්ටි රණවීරගේ මුහුණු පොතෙනි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here