පිරිමි කේන්ද්‍රීය ගම්පහ දේශපාලන භුමිය තුල විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මැතිවරණ සටන මෙහෙයවු විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මෙවර මනාප තරඟය තුල සැබැවින්ම පෙරළිකාරි ජයක් වාර්ථා කරගෙන තිබුණි.
බහුතරයක් කල්පනා කළේ ඇයට මුහුණ දෙන්නට සිදුව තිබුණ දැවැන්ත අභියෝගයන් හමුවේ මෙවර මනාප තරඟය තුල තැනක් ලැබිම අසීරු විය හැකි බවය.
එහෙත් මනාප පෙළ ගැස්මේ 7 වෙනි තැනට මනාප අසුනමදාහක් ලබාගනිමින් ඇය සිය ජයග්‍රහණය සලකුණු කරගත්තාය.