පෙරියමුල්ලේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටී කාන්තාවක් එම ස්ථානයේදී ම මරණයට පත්වේ

0
66

අද දහවල්  මීගමුව හලාවත පාරේ ගමන් ගත් යතුරු පැදියක්
සහ ටිපර් රථයක් ගැටී  සිදුවූ   අනතුරකින්  යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක්  මියගොස් ඇත. අනතුර සිදුවී ඇත්තේ  පෙරියමුල්ල  හන්දියට ආසන්නව මාර්ගයේදීයි. වාර්තා වන අන්දමට  මෙම යතුරු පැදියේ ගමන්කර ඇත්තේ මවක් සහ දියණිය වන අතර මව එතනදීම මියගොස් ඇති අතර දියණිය ට දැඩි අනතුරක් සිදුවී නොමැත .