පෙරියමුල්ලේ එන්නත්කරණයටත් දේශපාලනය රිංගයි !

0
172

සුදර්ශණිලා කොයිතරම් මහන්සි වුනත් මේ එන්නතකරණ වැඩේ පජාත දේශපාලකයන්ගේ ලාබ වැඩවලින් මුදවා ගන්න එක පට්ටම ආමාරු වැඩක් කියල දැන් රටපුරාම කෙරෙන විදියෙන් තේරෙනවා.
මිගමුවේ ප්‍රධාන පුරවැසියාම නීති කඩනවා විතරක් නෙමේ එයාගේ බඩියෝත දැන් පොරවල් වගේ එන්නත් වැඩේ අතට අරන් රඟනවා.
කොටින්ම කියනව නම් PHI ගුණරත්න කියන විදිය එයලාගේ පෙරියමුල්ලේ PHI සුරංග අද උදේ 6.30 ට පෙරියමුල්ලට යනකොටත් මිගමුව එජාප සංවිධායක බෙන්ජමින් තුණ්ඩු බෙදලා ඉවරලු.බෙන්ජමින්ට දුන්න ගෙනල්ල දිල තියෙන්නේ නගරාධිපතිගේ සැලැස්මකට අනුව වෙන්න ඇති.
ඒ තුණ්ඩු ගෙනත් දිල තියෙන්නේ රිස්වාන් කියන දොස්තර කෙනෙක්ලු. සමිරගේ ගෝලයෙක් වෙන්න ඇති. ඒත් ඇත්තටම ලැජ්ජයි.
මෙහෙම දොස්තරල ඉන්නකොට කොහොමද රටේ සිස්ටම් හදන්නේ .
සුදර්ශණි මාර වැඩේ මිගමුවට උනේ ..