අද රාත්රි 9.30 ට පමණ මෙසේ හෝටල් සේවකයන්ට පහරදි කපා කොටා ඇති පිරිස පැමිණ ඇත්තේ මැස්ඩා බොන්ගෝ වර්ගයේ වෑන් රථයකිනි. ඒ WP – PA 2394 අංක දරණ එකි වෑන් රථයෙන් වන අතර 6 දෙනෙකු පමණ පැමිණ ඇති බවද සැලය.
මේ පිරිස ඝාතනයන් සිදුකිරිමෙන් අනතුරුව පලා ගොස් තිබේ.
මෙය කිසියම් පිරිසක් කල් ඇතිව සැලැසුම් කරන ලද්දක්ද යන සැකය මතුවෙමින් ඇත්තේ ආයුධද රැගෙන මෙසේ පැමිණ තිබිම නිසාය.
කෙසේ වෙතත් මිගමුව පොලිසිය මේ ගැන වැඩි දුර විමර්ශන සිදුකරමින් තිබේ.
.