පෙරියමුල්ලේ ‘ Political issue’ සංවිධානයෙන් සද්කාර්යයක්

0
137

මීගමුව පෙරියමුල්ලේ  තරුණ සංවිධානයක් වන Political issue  හි සාමාජිකයින්   විසින්  මේ දිනවල පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මහජන සත්කාරයක්  ලෙස නැතිබැරි ,අසරණ ප්‍රජාවන්ට ආහාර බෙදාදීමක් සිදුකරන ලදී. මෙම අවස්ථාවට එම සංවිධානයේ සභාපති මියාඩ් මහතා , මිගමුව නගරාධිපතිවරයා සහ පොලිස් ස්ථානාධීපතිවරයා සහභාගී වන ලදී.1 23

එම්.එස්.එස්.මුනිර්