පෙරියමුල්ල ආර්යුවේදය වසාදමා ඇති රහස කුමක්ද?

0
169

පෙරියමුල්ල-මිගමුව අංක 159 ග්‍රාම සේවා වසමට අයත් පෙරියමුල්ල යෝන් වීදියේ පිහිටා ඇති මීගමුව  නගර සභාව ආයුර්වේද ඛෙහෙත් ශාලාව මාස ගණනාවක සිට වසාදමා තිබේ.
මෙසේ මහජනයාට සේවාවක් සැපයු  ශාලාව වසා දමා තිබිම නිසා ජනයාට සේවාව නොලැබිමත් ගොඩනැතිල්ල  අබලන්වි ඇති ආකාරයක් දක්නට තිඛේ කාලයාගෙ ඇවැමෙන් මෙම රජයේ දේපල පුද්ගලයන්ගේ ග්‍රාහනයටත්  පරිහරනයටත් නතුවියහැකිය
නැවත මෙම ඛෙහෙත් ශාලාව සක්‍රිය කරන්නට කාලය එලබ ඇත මෙය සදහා පලාතේ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙ සහය ලබාගැනිමත්  ප්‍රදේශයේ පාසැල් සම්බන්ධ කර ආයුර්වේද  සේවාව ප්‍රචලිත කිරිමටද මෙම ගොඩණැගිල්ල අලුත්වැඩියා කොට භාවිතා කලහැක.
දශක ගණනාවක් පලාතේ ජනයාට සේවාවක් ලබාදුන් මෙම ඛෙහෙත් ශාලාව වසා දැමිමා ඉඩ නොතිබිය යුතූවේ
නවක වෛද්‍ය වරුන්ගේද දායකත්වය  මගින් ජනතාවට සේවාවක් ලබාදිම සදහා මිගමුව මහා නගර සභාවේ  උප නගරාධිපති සහා නගරාධිපති තූමන්ගෙ අවභානය යොමුවේවා
මිපුර පුරවැසි මාධ්‍යකරු   සුජාඉල් මුනියර්     KONICA MINOLTA DIGITAL CAMERA