මීගමුව නගරයේ ආපනශාලවල සහ ඒවායේ අලෙවි කරනු ලබන ආහාර වල ඇති පිරිසිදු බව විමසා බැලිම අරමුණු කරගත් හදිසි වැටලිම් මෙහෙයුමක් පසුගිය දිනක මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය විසින් සිදුකරන ලදි.
මෙහිදි මිනිස් පාරිහෝජනයට නුසුදුසු අන්මින් ආහාර පිළියෙල කර තිබු හෝටල් 7 කට නඩු පවරා තිබුණි.මින් හෝටල් 2කක් පෙරියමුල්ල ප්‍ර දේශයේ පිහිටි රාත්‍රි කඩ දෙකකි.මේ අයට එරෙහිව තිබෙන චෝදනාව වන්නේ ඒවායේ තිබු ඇතැම් ආහාර වර්ග වලට අසුචි මිශ්‍ර වඇති බවය.