එහෙත් මෙහි ඇති ප්රධාන ගැටළුවක් වි ඇත්තේ එහි ඇති සංඥා පුවරු වලදි සංචාරක කලාපයේ සිට පෙරිමුල්ල මංසන්ධියට අවතීර්ණ විමට කොළ සංඥා එලිය දැල්වි තැබෙන් තප්පර 10 කටත් අඩු කාලයකි.
මෙය මහත් ගැටළුවකි.
අදාල බලධාරින් මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.
ජුඩ් ප්රනාන්දු