පොඩි බස්වලට ඉඩ නැති මීගමුවේ ලොකු බස්නැවතුම.?

0
98

මේ දිස්වන්නේ   මීගමුව   බස්නැවතුම්පළේ  මගීන්ට බස් වලට ඇතුල්වීම සඳහා අදාළ බස් නවත්වන ස්ථානයයි.
සියලූම දිග බස්  මගීන්ට පඩිපෙලේ සිට නැගිය හැකි ලෙස ස්ථානගත කළ හැකි වුවත් කුඩා පෞද්ගලික බස්( ‘907‘වැනි බස්  )නියමිත ආකාරයට  මෙම පඩියේ සිට ම නැගීමට හැකි වනසේ ස්ථානගත කිරීමට නොහැකිය.
ඒයින් එම මගීන්ට අසාධාරණයක් හා අපහසුතාවයට පත්වීමට සිදුවේ.මෙහි ගැටලුව ඇත්තේ කොහේද ?
ලක්ෂ 2500ක් වියදම් කර තනා ඇති බස්නැවතුම්පළකට තවමත් ලංකාවේ පවතින   කසිකබල් බස් රථ නොහැකිය නොගැලපේද ?
නැතිනම් සෑම බස්වර්ගයක්ම අදාළ ස්ථානයට ලංකර නැවැත්වීමට හැකි වන අකාරයට මෙම පඩිපෙලවල් සකස් කර නොමැතිකම ද? 20140419_182917b

ඡායා – ජසින්තා නිර්මලී