පොත් වංචාව ගැන ” මීක් ”නැති මිගමු එජාපේ ”බජට්” මන්ත්‍රිලා ????

0
176

මීගමුවේ දුප්පත් දරුවන්ට නොමිලේ බෙදා දිම සදහා මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදලින් මිළට ගත් අභ්‍යාස පොත් වලින් බරපත වංචාවක් සිදුවන අයුරු ප්‍රසිද්ධියේම අතටම අල්ලාගැනිමට පසුගියදා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසකට හැකිව තිබුණි.
මේ සදහා එජාප, ජවිපෙ, සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරුන් එක්ව සිටියහ.
මේ අතර පොහොට්ටුවේ අයවැයට පක්ෂය ඡන්දය දුන් සහ එදින මහසභාව මගහැර යමින් පවා පොහොට්ටුවට සහය පළකළ ඇතැම් එජාප මන්ත්‍රිලාට අභ්‍යාස පොත් ඇතුලු තවත් වරදාන රැසක් හමුව ලබාදි තිබේ.
එහෙත් මේ එජාප බජට් මන්ත්‍රිලා දුප්පත් දරුවන්ගෙ ඉගනිමේ අයිතියද සොරකම් කරගෙන තිබේ