පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ පළමු පදක්කම මීගමුවෙන් …

0
104

 

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා  උළෙපේ ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට මීගමුවේ  සුදේශ්  පීරිස් පසුගියදා සමත් විය.
62 kg බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ  තරගෙය් දෙවන  ස්ථානයට පත්වෙමිනි. . මීට ඉහතදීද සුදේශ්  පීරිස් ජාත්‍යන්තර තරගාවලි කීපයකදීම ශ්‍රි ලංකාවට ජයග්‍රහණ අත්කර දීමට සමත් වී ඇත.
සුදේශ් මීගමුවේ මුන්නක්කරයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here