මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පවතින ශිතල යුද තත්වයක
ඒ මීගමුව නගරාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයක් යතුරු පැදියක වැදිමෙන් ඇතිව තිබුන අනතුර පිළිබදව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ නගරාධිපතිවරයා අතර අැතිවෙමින් තිබු උණුසුම් තත්වයක් එහි පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් සමතයකට පත්කර අදාල නිතිමය පියවරයන් සදහා දෙපිරිස පිටත් කර යවා තිබිමයි.
එය අදාල සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරිය නිසිලෙසින් ඉටුනොකිරිමක් ලෙසින් සලකා සහකාර පොලිස් අධිකාරිවරයා පිලිබදව වෙනනම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද
වාර්ථා වේ.
මෙයට හේතුව පොලිස් අධිකාරි කාර්යාලය තුල පවතින ශිතල යුධ තත්වයක් යැයි තතු දන්නෝ පවසා සිටිති.සේ
මේ නිසාමදෝ වෙනදා උසාවියේදි දකින කෝට් සාජන්වරයා වෙනුවට පොලිස් අධිකාරිවරයෙකු විසින් නගරාධිපතිවරයා දින 14 ක් සදහා බන්ධනගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.