පොලිස් උත්සවයට නගරාධිපතිට පුටුවක් නෑ

0
122

Negombo-News අභිනවයෙන් ඉදිවු කොච්චිකඩේ පොලිස් කාර්යාලය අද විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවය සදහා මීගමුව පුරපතිවරයාට නිල ඇරයුමක් නොතිබුන බව අප දැනටමත් හෙළිදරව් කර ඇත.
අද සිදුව ඇත්තේ ඊටත් හපන් වැඩකි.
ඇරයුම කෙසේ වෙතත් මේ සදහා සහභාගිව සිටි මීගමුව පුරපති ඇන්ටන් ජයවීර මහතාට නිල අසුනක් පනවා නොතිබුණි.මේ සදහා සහභාගිව සිටි උපනගරාධිපතිටද සලකා තිබුනේ ඒලෙසින්මය.
මීගමුව ප්‍රාදේශිය ලේකම් වරයාට මෙන්ම කටාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාටද අසුන් පනවා තිබු මෙම උත්සවයට පුරපති කැපුෙන් ඇයි..??