නිදහස් වෙළඳ කලාපයේ අද ඇතිවු ගැටුම හේතුවෙන් මීගමුව රෝහලේ නේවාසික ප්රතිකාර ලැබිමට පැමිණි පොලිස් නිලධාරින් 15 දෙනෙකු සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව අද සවස් යාමයේ කොළඹ රෝහලකට ගොස් ඇත.මේ අතර අප වාර්ථා කළ පරිදි ඉහල පොලිස් නිලධාරින් කිපදෙනෙකුම විය.