පොලිසියට සපයන්න බැරිවුන ආරක්ෂාවට නගරාධිපති ලක්ෂ 50 ක් දෙන්නේ කාගේ සල්ලිද ?

0
63

රටේ සමස්ථ ආරක්ෂාව වෙනුවෙන් අයවැයෙන් විශාල කුට්ටියක් වෙන්කර තිබියදි මීගමුව නගරාධිපතිවරයා නගරයේ ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරිම සදහා රු ලක්ෂ 50 ක් ලබාදීමටත් අවශ්‍ය මුරකුටි ඉදිකර දිමටත් ඊයේ මීගමුව පොලිසියේ පැවැති නගරයේ ආරක්ෂාව පිළිබදව විශේෂ රැස්විමකදි පොරොන්දුවක් ලබා දුන්නේය,
නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් නගරයේ ආරක්ෂාව ඇතුළු අනෙක් සියළු දේ සම්බන්ධයෙන් සිය දායකත්වය සැපයිමේ වගකිම ඔහු සතුය.
එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ රජය විසින් ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදුලක් දැනටමත් යොදවා තිබියදි මීගමුවේ අනෙකුත් පොදු මහජන සේවාවන් වෙනුවෙන් වැයකළ යුතුව ඇති මහජන බදුමුදලින් රු ලක්ෂ 50 ක් නගරාධිපතිවරයාට මෙසේ වැය කිරිමට පොරොන්දුවක් දිය හැකිද ????jayawera

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here