අද සිට පොලිතීන් තහනම් වන බවට ප්‍රකාශයට පත්කර ඇති අතර 2018 වසරේ ජනවාරි මාසය තෙක් ක්රීයාත්මක නොවේ. මෙම කාලය තුළදී පොලිතීන් භාවිතයෙන් ඉවත්විම සදහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බැවින් මෙම කාලය අදාළ බලධාරීන් එලෙස පියවර ගැනීමට නියමිතය. මෙම කාලය තුලදී පොලීතින් ආශ්රයෙන් බෑග් ,හා සියලු අසුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කරන ව්‍යාපාර වලට වෙනත් විකල්ප තෝරාගත හැකි අතර රජයෙන් සහ පුද්ගලික අංශයෙන් ඒ සදහා දිරිගැන්වීම් කරනු ඇත.
ඉදිරියේදී අමුරෙදි,පන්වර්ග දිරන අමුද්ර්ය වලින් සාදන බහාලුම් භාවිතයට හුරු වීමට මෙරට පාරිභෝගික ජනතාවට අවස්ථාවක් ලැඛෙන අතර සිමාව ඉක්මවා පරක්තෙරක් නොමැතිව පරිසරයට පොලිතින් මුදාහරින ජනතාවට මෙය ස්වභාවධර්මයෙන්ම ලැබුණ පණිවඩයකි.
ලබන වසරේ සැප්තැම්බර් වන විට අපට අලුත් පාරසරික වටපිටාවක් එමෙන්ම මේ රටේ සිටින සත්ව සිවුපාවුන්ටද යම් සහනයක් එයින් ලැඛෙනු ඇත.